දහම් සර ජෙරුසෙලමේ 'හින්නොම්' මිටියාවතෙන් "අපාය" සොයා ගනී ඇත්තටම අපාය නොහොත් "නිරය" කියා ස්ථානයක් තිබෙන බවත් ජීවත්ව සිටි බොහෝ දෙනෙකු එය දුටු බවට සාක්ෂි දරණවා. මේ ඒ පිළිබඳ දිගහැරුමයි.
දහම් සර නත්තල් සුබ පැතුම් - අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නත්තල් සුබ පැතුම් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කොළඹ අගරදගුරු පදවිය
දහම් සර නත්තල් සුභ පැතුම් පණිවුඩ පූජ්‍ය කිරිමැටියාගාරයේ සිරිධම්ම ස්වාමින් වහන්සේගේ විශේෂිත නත්තල් සුභ පැතුම් පණිවුඩය
දහම් සර නත්තල් සුබ පැතුම් - අති උතුම් හැරල්ඩ් ඇන්තනි රදගුරු හිමිපාණන් නත්තල් සුබ පැතුම් අති උතුම් හැරල්ඩ් ඇන්තනි රදගුරු හිමිපාණන් කුරුණෑගල පදවිය
දහම් සර නත්තල් සුබ පැතුම් - අති උතුම් රේමන් වික්‍රමසිංහ රදගුරු හිමිපාණන් නත්තල් සුබ පැතුම් අති උතුම් රේමන් වික්‍රමසිංහ රදගුරු හිමිපාණන් ගාලු පදවි එඩේරාණන්
දහම් සර නත්තල් සුබ පැතුම් - අති උතුම් ජේ. ඩී. ඇන්තනි රදගුරු හිමිපාණන් නත්තල් සුබ පැතුම් අති උතුම් ජේ. ඩී. ඇන්තනි රදගුරු හිමිපාණන් කොළඹ අගරදගුරු පදවි සහයක රදගුරු
දහම් සර දෙන්න දෙයක් නැහැ මා ලඟ සංගීතය - චාමික ප්‍රනාන්දු පද රචනය - අයිවන් අල්විස් රූප රචනය - මහේල ලෝව් දෙන්න දෙයක් නැහැ මා ලඟ නවතම නත්තල් ගීතය RADIO VERITAS ASIA SINHALA සෙවාවේ facebook/ youtube/ instagrame ඔස්සේ ඔබට නැරඹිය හැකිය #chritsmassong #songs #RVASinhala #catholic #SrilankanYouth #NewUpcoming
දහම් සර අකිතා හි අප ස්වාමිදූ හෙවත් ජපානයේ අප ස්වාමිදූ ජූඩියා වෘක්ෂයේ දැවයෙන් නිමවා ඇති අකිතා හි අප ස්වාමිදූ ගේ ප්‍රථිමාව තුළින් එතුමිය ඇග්නස් කට්සුකෝ සසගාවා කන්‍යා සොයුරියට දර්ශනය වීම පිළිබඳ ව යි අද "කුමරි මරි වත" තුළින් දිගහැරෙන්නේ මෙසේ...
දහම් සර කිතුනු කැඩපත අද කිතුනු කැඩපත වැඩසටහනට ප්රස්තුත වන්නේ "ඔබට පසස ගී" කිතුනු ගීතාවලියේ නිර්මාතෘ ගරු මෝසැසි පෙරේරා මහිමිපාණන් පිළිබඳව යි ..
දහම් සර සැප්තැම්බර් 14 ශ්‍රී කුරුසියේ විජයග්‍රහණයේ මංගල්‍යය... සැප්තැම්බර් 14 ශ්‍රී කුරුසියේ විජයග්‍රහණයේ මංගල්‍යය...
දහම් සර සලාපුරයෙන් බිහි වූ ප්‍රථම දේශීය රදගුරු හිමි ලක්දිව කිතුනුවන්ට හෙළ කිතුනු සාහිත්‍යයක් උරුම කර දුන් පූජ්‍ය පඬිවර ගරු ජාකෝමේ ගොන්සාල්වෙස් පිය මග ගමන් කරමින්, දැයට වටිනා නිර්මාණයන් දායාද කළ ප්‍රථම දේශීය රදගුරු හිමිපාණන් වන දේවධර්මාචාර්ය එඩ්මන්ඩ් පීරිස් හිමිපාණන් පිළිබඳව කියැවෙන කෙටි සටහනයි මේ...