දවසේ සුපුවත දවසේ මෙනෙහි කිරීම 2023 ඔක්තෝබර් 07 අද දිනට නියමිත සුපුවත මෙනෙහි කිරිම ලූක් 10 : 25 - 37 "සමිඳුනි, ඔබ වහන්සේ මා පාතාලයෙන් ගොඩගත් සේක ...."
දවසේ සුපුවත දවසේ මෙනෙහි කිරීම 2023 ඔක්තෝබර් 07 අද දිනට නියමිත සුපුවත මෙනෙහි කිරිම ලූක් 01 : 26 - 38 "පරාක්‍රමයාණෝ මා උදේසා ඉමහත් දේ කළ සේක ...."
දවසේ සුපුවත දවසේ මෙනෙහි කිරීම 2023 ඔක්තෝබර් 06 අද දිනට නියමිත සුපුවත මෙනෙහි කිරිම ලූක් 10 : 13 - 16 "සමිඳුනි, ඔබේ මහිමාන්විත නාමය නිසා අප මුදා ගත මැනව ...."
දවසේ සුපුවත දවසේ මෙනෙහි කිරීම 2023 ඔක්තෝබර් 05 අද දිනට නියමිත සුපුවත මෙනෙහි කිරිම ලූක් 10 : 01 - 02 "සමිඳුන්ගේ අණ පණත් සිතට සතුට වඩන්නේ ය ...."
ජන හද බිනර පෝය දින වැදගත්කම... මෙහෙණි සසුනේ ආරම්භය බිනර පුන් පොහෝදා සිදුවීම සුවිශේෂී වෙයි. ආනන්ද හිමිගේ බලවත් උත්සාහය මත කරුණු පහදා දී මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රධාන කාන්තාවන්ට බුදු සසුනේ නිවන් මඟා විවෘත කළ බවත් සාශන ඉතිහාසයේ සඳහන් වෙයි.
ජන හද මහනුවර, අම්පිටිය, ලංකා අප ස්වාමිදූගේ ජාතික දෙව්සත්හලේ අදියුරු පියතුමා ලෙස අතිගරු ක්වින්ටස් ප්‍රනාන්දු පියතුමන්ව පත්කර තිබෙනවා. ජාතික දෙවිිසත්හලේ නව අදියුරැ ධුුරයට පත් ඔබවහන්සේට සුදතුමිි වරමිි බහුලව ලැබ තම කාර්යයන් නොපිරිහෙලා ඉටු කරලීමට ශක්තිය ලැබෙිිවා"යි පතමු !
දහම් සර කිතුනු කැඩපත අද කිතුනු කැඩපත වැඩසටහනට ප්රස්තුත වන්නේ "ඔබට පසස ගී" කිතුනු ගීතාවලියේ නිර්මාතෘ ගරු මෝසැසි පෙරේරා මහිමිපාණන් පිළිබඳව යි ..
දහම් සර සලාපුරයෙන් බිහි වූ ප්‍රථම දේශීය රදගුරු හිමි ලක්දිව කිතුනුවන්ට හෙළ කිතුනු සාහිත්‍යයක් උරුම කර දුන් පූජ්‍ය පඬිවර ගරු ජාකෝමේ ගොන්සාල්වෙස් පිය මග ගමන් කරමින්, දැයට වටිනා නිර්මාණයන් දායාද කළ ප්‍රථම දේශීය රදගුරු හිමිපාණන් වන දේවධර්මාචාර්ය එඩ්මන්ඩ් පීරිස් හිමිපාණන් පිළිබඳව කියැවෙන කෙටි සටහනයි මේ...