වෙනසක අරුමය මිහිතලයට මොහොතක් - ශ්‍රී ලංකා බටගොයා ශ්‍රී ලංකාවට ආවේනික වූ පරවි විශේෂයක් වන ශ්‍රී ලංකා බටගොයා ගැන ඔබ නොදත් බොහෝ කරුණු අද වැඩසටහන තුළින් ඔබට......
වෙනසක අරුමය මිහිතලයට මොහොතක් - කාෆ් මත්ස්‍යයා විසිතුරු මත්ස්‍යයකු වන කාෆ් මත්ස්‍යයා ගැන ඔබ නොදත් කරුණු පිළිබඳ අද වැඩසටහන තුළින් ඔබ වෙත....
වෙනසක අරුමය මිහිතලයට මොහොතක් - ශ්‍රී ලංකාවේ වනාන්තර ශ්‍රී ලංකාවේ වනාන්තර වර්ගීකරණයන් සහ එයට අයත් වනාන්තර ගැන ඔබ නොදත් කරුණු පිළිබඳ අද වැඩසටහන තුළින් ඔබ වෙත....
වෙනසක අරුමය මිහිතලයට මොහොතක් - රබර් ගස රබර් ගස ගැන ඔබ නොදත් කරුණු සහ රබර් ගසෙහි ඇති ප්‍රයෝජන පිළිබඳ අද වැඩසටහන තුළින් ඔබ වෙත....
වෙනසක අරුමය මිහිතලයට මොහොතක් - දරුවන්ට කතා කරන ඩොල්ෆින් අම්මලා දරුවන්ට කතා කරන ඩොල්ෆින් අම්මලා ගැන ඔබ නොදත් අරුම පුදුම විස්තර මෙම වැඩසටහන තුළින් ඔබ වෙත....
වෙනසක අරුමය මිහිතලයට මොහොතක් - සීතාවක උද්හිද උද්‍යානය සීතාවක උද්හිද උද්‍යානයේ ඔබ නොදුටු සොඳුරු පැතිකඩ
වෙනසක අරුමය මිහිතලයට මොහොතක් - බුලත් හපයා ශ්‍රී ලංකාවට ආවේනික මත්යසයකු වන බුලත් හපයා ගැන ඔබ නොදත් අරුම පුදුම විස්තර මෙම වැඩසටහන තුළින් ඔබ වෙත....
වෙනසක අරුමය මාපිලා ගොවියා ගේ හිත මිතුරකු වන 'මාපිලා' නම් සර්පයා පිළිබඳ ව ඔබ නොදත් කරුණු අද මිහිතලයට මොහොතක් තුළින් දිග හැරෙන වගයි..
වෙනසක අරුමය සොබාදහමේ කොටසක් වූ ආදිවාසින් - මිහිතලයට මොහොතක් සොබාදහමේ කොටසක් වූ ආදිවාසින් - මිහිතලයට මොහොතක්
වෙනසක අරුමය මිහිතලයට මොහොතක් උෂ්ණාධික ආහාරයක් ලෙස ප්‍රකට එහෙත් සිරුරට ගුණදායි 'රට දෙල්' පිළිබඳවයි මිහිතලයට මොහොතක් තුළින් ඔබගේ දැනුම කෝෂය පුළුල් කරනුයේ....
වෙනසක අරුමය මිහිතලයට මොහොතක් ඉංග්‍රීසියෙන් Shark යනුවෙන් හඳුන්වනු ලබන "මෝර" මත්ස්‍යයා පිළිබඳවයි අද මිහිතලයට මොහොතක් තුළින් ඔබගේ ඥාන කෝෂය පුළුල් කරනු ලබන්නේ...