දවසේ සුපුවත දවසේ මෙනෙහි කිරීම - 2025 ජූනි 19 තවද, යාච්ඤා කිරිමේ දී විජාතීන් මෙන් දිගින් දිගට හිස් වචන නොදොඩන්න.
දවසේ සුපුවත දවසේ මෙනෙහි කිරීම - 2025 ජූනි 15 සත්‍යතාවේ ආත්මයාණන් වහන්සේ පැමිණි කල,උන්වහන්සේ සම්පූර්ණ සත්‍යය කරා යෑමට ඔබට මඟපෙන්වන සේක.
දවසේ සුපුවත දවසේ මෙනෙහි කිරීම - 2025 ජූනි 16 යමකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත්, ඔහුට අනික් කම්මුල ද හරවන්න.
දවසේ සුපුවත දවසේ මෙනෙහි කිරීම - 2025 ජූනි 13 වරදට වැටීමට හේතුව ඔබේ දකුණැස නම් එය උගුලා ඉවත ලන්න;මුළු ශරීරය නිරයෙහි හෙළනු ලැබීමට වඩා ඔබේ අවයව වලින් එකක් නැති වීම ඔබට යහපත.
දවසේ සුපුවත දවසේ මෙනෙහි කිරීම 2025 ජූනි 14 ඔබේ අදහස 'එසේය' කීම නම් 'එසේය' කියාද, 'නැත' කීම නම් 'නැත' කියා ද වේවා.
දවසේ සුපුවත දවසේ මෙනෙහි කිරීම - 2025 ජූනි 12 එහෙත් මම ඔබට කියමි;තමාගේ සහෝදරයා සමඟ කෝප වන කවරෙකු වුවද ඔහු අධිකරණයට යටත් වනු ඇත.
දවසේ සුපුවත දවසේ මෙනෙහි කිරීම - 2025 ජූනි 10 මිනිස්සු පහනක් දල්වා එය බඳුනක් යට නොව පහන් රුකක් මත තබති; එවිට එය ගෙදර වැසි සියල්ලන්ට එළිය දෙයි.
දවසේ සුපුවත සසුන් පිය සටහන් - 2025 ජුනි 09 ජේසුස් වහන්සේ සිය මෑණියන්ද තමා ප්‍රේම කළ ශ්රාවකයාද ළඟ සිටිනු දැක ස්ත්‍රිය,මෙන්න ඔබේ පුත්‍රයා ය"යි සිය මෑණියන් හට වදාළ සේක.
දවසේ සුපුවත දවසේ මෙනෙහි කිරීම - 2025 ජූනි 07 ජේසුස් වහන්සේ කළ තවත් බොහෝ දේ ඇත.ඒවා එකින් එක ලිව්වොත්,ලියවෙන ඒ පොත්වලට මුළු ලෝකය වුවත් ඉඩ මදි යයි සිතමි.
දවසේ සුපුවත දවසේ මෙනෙහි කිරීම - 2025 අප්‍රේල් 15 මා යන තැනට ඔබට දැන් පැමිණිය නොහැකිය; එහෙත් පසුව ඔබ පැමිණෙනු ඇත.
දවසේ සුපුවත දවසේ මෙනෙහි කිරීම - 2025 අප්‍රේල් 12 සමිඳුන් නමින් වඩිනා රජුට ආසිරි වේවා! ස්වර්ගයෙහි සාමය ද අතී උසස් තැන්හි මහිමය ද වේ වා!
දවසේ සුපුවත දවසේ මෙනෙහි කිරීම - 2025 අප්‍රේල් 12 එඩේරා තම රැළ රැකගන්නාක් මෙන් සමිඳාණෝ අප රැකගන්නා සේක.
දවසේ සුපුවත දවසේ මෙනෙහි කිරීම - 2025 අප්‍රේල් 11 මම මාගේ පියාණන් වහන්සේගේ ක්‍රියා නොකරම් නම්, මා විශ්වාස නොකරන්න.
දවසේ සුපුවත දවසේ මෙනෙහි කිරීම - 2025 අප්‍රේල් 10 යමෙක් මාගේ ධර්මය පිළිපදින්නේ නම්, ඔහු කිසි කලෙක මරණය නොදකින්නේය.