වෙනසක අරුමය මිහිතලයට මොහොතක් - ආරුගම්බේ ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන්ගේ ආකර්ෂණය දිනා ගත් ආරුගම්බේ වෙරළ තීරයේ ඇති සුන්දරත්වය ගැන ඔබ නොදත් තොරතුරු අද වැඩසටහන තුළින් ඔබට......
වෙනසක අරුමය මිහිතලයට මොහොතක් එංගලන්තයේ "කිව්" උද්‍යානය පරදවන අපේ පේරාදෙණිය උද්‍යානය අද දෙස් විදෙස් සංචාරකයින්ගේ නෙත් - සිත් පිනවන පේරාදෙණිය උද්භිද උද්‍යානය ආරම්භ වන්නේ කෝපි සහ කුරුදු තවාන් සැකසීමට බව ඔබ දැන සිටියාද?