සුබැඳි නිවහන සැරට කන්න නැතුවම බැරි මිරිස් මිරිස් කියන්නේ මුළුතැන්ගෙයි අනිවාර්යය අංගයක්. සෑම ආහාරයක් සැකසීමේදී අප මිරිස් ස්වල්පයක් එකතු කිරීමට අමතක කරන්නේ නෑ.