සසුන් පිය සටහන් 2024 සැප්තැම්බර් 08
සසුන් පිය සටහන්
"මගේ සහෝදර සහෝදරියන් සමඟ
මා සමාදානයෙන් නොසිටින්නේ නම්,
දෙවියන් වහන්සේ ට
“පියාණනි” කියා ඇමතිය නොහැක.
අපේ හදවත් තුළ සතුරන් රඳවා තබාගෙන
යාච්ඤා කළ නොහැක."
-ෆ්රැන්සිස් පාප්තුමන්
#PopeFrancis #PopeQuotes #RVASinhala
'RVASinhala' face book,Instagram,Twitter පිටුව like කරන්න,comment කරන්න,share කරන්න,
YouTube චැනලය Subscribe කරන්න.ස්තූතියි...!