සසුන් පිය සටහන් 2024 නොවැම්බර් 12

සසුන් පිය සටහන්

"මෙය අපගේ ජීවිත සඳහා කෙතරම් සුන්දර ඇදහිල්ලක් ද: 
දෙවියන් වහන්සේගේ දයාව! 
දෙවියන්වහන්සේ අප කෙරෙහි දක්වන ප්‍රේමය 
ඉතා ශ්‍රේෂ්ඨය, ගැඹුරුය; එය නොවරදින ආදරයකි.
සෑම විටම අපව අතින් අල්ලාගෙන අපට සහාය දෙන, 
අපව ඔසවාගෙන ඉදිරියට ගෙන යන ආදරයකි."
-ෆ්‍රැන්සිස් පාප්තුමන්

#PopeFrancis #PopeQuotes #RVASinhala

'RVASinhala' face book,Instagram,Twitter පිටුව like කරන්න,comment කරන්න,share කරන්න,
YouTube චැනලය Subscribe කරන්න.ස්තූතියි...!