සසුන් පිය සටහන් 2024 දෙසැම්බර් 17
සසුන් පිය සටහන්
"ඔබ යමෙකු සමඟ
තරහින් සිටිනවාද?
එසේ නම්
එම පුද්ගලයා
වෙනුවෙන්
යාච්ඤා කරන්න.
කිතුනු ප්‍රේමය යනු
එයයි."
-ෆ්‍රැන්සිස් පාප්තුමන්
#PopeFrancis #PopeQuotes #RVASinhala
'RVASinhala' Facebook, Instagram, X, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!