අද ආගමන සමයේ පළමු ඉරිදා: බලාපොරොත්තුව

අද ආගමන සමයේ පළමු ඉරිදා: බලාපොරොත්තුව

අද ආගමන මල් කළඹේ පළමු දම් පැහැ ඉටිපන්දම දල්වයි. මෙම ඉටිපන්දම "දිවැසිවරුන්ගේ ඉටි පහන" ලෙස හැඳින්වේ. පළමු ඉටිපහන තුළින් අපට මතක් කර දෙනුයේ දිවැසිවරුන්, විශේෂයෙන් යෙසායා දිවැසිවරයා ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම අනාදිමත් කාලයේ සිට බලාපොරොත්තුවෙන් සිටි බවයි. කන්‍යාවක් තුළින් මෙලොවට පැමිණි මෙසියස් තුමාව උන්වහන්සේගේ මහිමාන්විත දෙවනවර පැමිණීමේදී බලාපොරොත්තු සිතින් යුතුව පිළිගැනීමට අපට ආරාධනා කරයි.

#Advent #December
#RVASinhala

'RVASinhala' Facebook, Instagram, Twitter පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!