ජන හද ප්‍රීතිමත් තෛපොංගල් දිනයක් වේ වේවා! තෛපොංගල් දිනය වන අද හින්දු බැතිමතුන් හිරුගේ පිහිටෙන් ලබාගත් අස්වැන්නෙන් ප්‍රථම කොටස කෘතගුණ පූර්වකව හිරු දෙවියන්ට පිදීමත්, තමන්ට පලතුරු, එළවළු, පලා කොළ, අල ලබා දෙන තුරුලාතාවන්ට සහ කිරි ලබා දෙන ගවයින්ට විශේෂ අකාරයෙන් සලකුණු ලැබීමත් සිදු කරනු ලබයි.
දවසේ සුපුවත දවසේ මෙනෙහි කිරීම අද දිනට නියමිත සුපුවත මෙනෙහි කිරිම මාක් 02 : 13 - 17 " සමිඳුනි, ඔබේ බල පරාක්‍රමය අපි වර්ණනා කරන්නෙමු ."
දවසේ සුපුවත දවසේ මෙනෙහි කිරීම 2024 ජනවාරි 12 අද දිනට නියමිත සුපුවත මෙනෙහි කිරිම මාක් 02 : 01 - 12 " සමිඳුනි ඔබේ තිර පෙම ගැන මම සදහටම ගයන්නෙමි ."
දවසේ සුපුවත දවසේ මෙනෙහි කිරීම අද දිනට නියමිත සුපුවත මෙනෙහි කිරිම මාක් 01 : 40 - 45 " අහෝ සමිඳුනි, ඔබ වහන්සේගේ ස්ථීර ප්‍රේමය නිසා අප මිදුව මැනව ."
දහම් සර සඳ කැලුම් ගායනය - චාමික ප්‍රනාන්දු සංගීතය - චාමික ප්‍රනාන්දු පද රචනය - ඇන්ටනි ටිෂාන් පෙරේරා රූප රචනය - මහේල ලෝව් සඳ කැලුම් නවතම නත්තල් ගීතය RADIO VERITAS ASIA SINHALA සෙවාවේ facebook/ youtube/ instagrame ඔස්සේ ඔබට නැරඹිය හැකිය #chritsmassong #songs #RVASinhala #catholic #SrilankanYouth #NewUpcoming
දවසේ සුපුවත දවසේ මෙනෙහි කිරීම අද දිනට නියමිත සුපුවත මෙනෙහි කිරිම මතෙව් 02 : 01 - 12 " සියළු ජාතීහූ සමිඳුන්ට මෙහෙ කරන්නෝ ය ...."
දවසේ සුපුවත දවසේ මෙනෙහි කිරීම අද දිනට නියමිත සුපුවත මෙනෙහි කිරිම ජොහාන් 05 : 05 - 13 " සමිඳාණෝ දැහැමියන් සියලු ආපදාවලින් මුදා හරින සේක ...."