"දෙවියන් වහන්සේ සැමවිටම සමාව දෙන සේක, මිනිසුන් වන අප සමහරවිට සමාව දෙති. නමුත් සොබාදහම කිසිවිටෙකත් සමාව දෙන්නේ නැත. ඔබ ඇයට කම්මුල් පහරක් දුන්නොත් ඇයද උඹට පෙරළා පහර දෙයි. අප විසින් සොබාදහම ඕනෑවට ඩා සූරාකෑමකට ලක් කර ඇති බව මම විශ්වාස කරමි."
-ෆ්රැන්සිස් පාප්තුමන්