දහම් සර ජේසු සමිඳුන් ලොව දිනු බෙත්ලෙහෙම ජේසු බිළිඳුන් ලොව දිනූ දාවිත් රජුගේ නුවර වූ බෙත්ලෙහෙම් පුරවරයට යි අද ශුද්ධ වූ දේශයේ පා සටහන් තුළින් ගමන් කරන්නේ..
ජන හද අද උදුවප් පුර පසළොස්වක පෝය දිනයයි! උඳුවප් පුර පසළොස්වක පෝය දින ධර්ම දේශනාව වෙරිටාස් තුළින් ඔබ හමුවට
දහම් සර විකෘතියෙන් ප්රකෘතියට - කැරොල් ගායනා ( vs ) නත්තල් බයිලා ඇත්තටම නත්තල් කාලයේ ගායනා කරන්නා වූ කැරොල් කියන්නේ ගීතිකා ද බයිලා ද? ඒවායේ අන්තර්ගත වන්නේ කුමක්ද යන්න යි ආචාර්ය ගරු සිසිල් ජෝයි පෙරේරා පියතුමා සමගින් මෙවර විකෘතියෙන් ප්රකෘතියට තුළින් සංවාදයට ගනු ලබන්නේ ..