එදා දේව දූතයන් දර්ශනය වූ එඬේරතැන්න
ප්‍රථම නත්තල් රාත්‍රියේ එඩේරුන් හට දේවදූතයන් දර්ශනය වූ "බෙයිට් සහූර්" (BEIT SAHUR) ස්ථානයට යි අද ශුද්ධ වූ දේශයේ පා සටහන් ඔස්සේ ඔබ රැගෙන යනු ලබන්නේ ..
අධීක්ෂණය : ගරු හේමන්ත පෙරේරා පියතුමා
පිටපත සහ කථනය : ශාන්ත සිරි පතිරණ
සංස්කරණය : මහේල ලෝව්
සම්මානනීය ප්‍රවීණ ලේඛක කැලිස්ටස් ජයමාන්න ගේ "රටින් රට පිටෙන් පිට" කෘතිය ඇසුරිනි..
'RVASinhala' face book,Instagram,Twitter පිටුව like කරන්න,comment කරන්න,share කරන්න,YouTube චැනලය Subscribe කරන්න.ස්තූතියි...!