සසුන් පිය සටහන් 2024 පෙබරවාරි 07
සසුන් පිය සටහන්
"මිනිස් ගෞරවය
සියලු මිනිසුන්ට
එක හා සමානය:
මම තවත් කෙනෙකුගේ
ගෞරවය කෙළසන විට,
මම මගේම ගෞරවය
කෙළසා දමමි."
-ෆ්‍රැන්සිස් පාප්තුමන්
#PopeFrancis #PopeQuotes #RVASinhala
'RVASinhala' face book,Instagram,Twitter පිටුව like කරන්න,comment කරන්න,share කරන්න,
YouTube චැනලය Subscribe කරන්න.ස්තූතියි...!