සසුන් පිය සටහන් 2024 ජනවාරි 30
සසුන් පිය සටහන්
"දෙවියන් වහන්සේගේ
සැබෑ දරුවන් ලෙස
ජීවත් වීම යනු
අපගේ අසල්වැසියාට
ප්‍රේම කිරීම සහ
හුදකලා වූ ද
දුෂ්කරතා ඇති අයට
සමීප වීමයි."
-ෆ්‍රැන්සිස් පාප්තුමන්
#PopeFrancis #PopeQuotes #RVASinhala
'RVASinhala' face book,Instagram,Twitter පිටුව like කරන්න,comment කරන්න,share කරන්න,
YouTube චැනලය Subscribe කරන්න.ස්තූතියි...!