දෙවියන් වහන්සේගේ දයාව සහ සමාව සඳහා මොර ගැසීමක්
දෙවියන් වහන්සේගේ දයාව සහ සමාව සඳහා මොර ගැසීමක්
නිරාහාරය + යාච්ඤාව + දන් දීම
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 2018 සිය චතාරික පණිවිඩයේ පවසන්නේ, යාච්ඤාවට වැඩි කාලයක් කැප කිරීමෙන් අපගේ රහසිගත බොරු සහ ස්වයං රැවටීමේ ආකාර මුලිනුපුටා දැමීමට අපගේ හදවත් සක්‍රීය කර පසුව දෙවියන් වහන්සේ පිරිනමන සැනසීම සොයා ගැනීමට හැකි වන බවයි.
#PopeFrancis #Lent #Prayer #Forgive #RVASinhala
'RVASinhala' face book,Instagram,Twitter පිටුව like කරන්න,comment කරන්න,share කරන්න,YouTube චැනලය Subscribe කරන්න.ස්තූතියි...!