අගරදගුරු නිවසේ මාධ්‍ය හමුව 2025.07.21
අගරදගුරු නිවසේ මාධ්‍ය හමුව 2025.07.21
( සංස්කරණය නොකළ වීඩියෝව )
රාජ්‍ය පාලනයට මැදිහත් වෙන්න කාදිනල් හිමියන්ට අවශ්‍යතාවයක් නෑ..
පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන වලට මුල සිටි නිලධාරින් යොදවන්න කිව්වා මිසක වෙනත් කිසිදු නම් යෝජනා ඉල්ලීමක් නෑ..
ජූඩ් ක්‍රිශාන්ත පියතුමා ඊයේ මාධ්‍ය හමුවේ පැවසුවේ මරණ දඬුවමක් ගැන.
එය කතෝලික සභාවේ තීරණයක් නොවේ.
දඬුවම් දීම අපේ කාරණාවක් නොවේ.
අපිට අවශ්‍ය සත්‍ය සොයා ගැනීම.
ගරු සිරිල් ගාමිණී පියතුමා.
අග රදගුරු නිවසේ මාධ්‍ය හමුවේ පවසයි.
#CatholicChurch #SriLankaCatholicChurch #EasterAttack #SriLanka #RVASinhala
'RVASinhala' Facebook, Instagram, X, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!