දවසේ මෙනෙහි කිරීම 2026 නොවැම්බර් 08
දවසේ මෙනෙහි කිරීම 2026 නොවැම්බර් 08
ශු. මතෙව් 25: 1-13
"ඔවුන් ගිය පසු මනාලයා ආවේ ය; සූදානම් ව සිටි පස් දෙනා ඔහු හා සමඟ මංගලෝත්සවයට ගියහ. ඔවුන් ඇතුළු වූ විට දොර වසන ලදී."
#DailyReadings #DailyReflection #RVASinhala #Veritas #gospel
'RVASinhala' Facebook, Instagram, X, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!luken
