මහ මැතිවරණය 2024 - තව දින 06යි.

මහ මැතිවරණය 2024 - තව දින 06යි.
ඡන්දය දෙන්න කලින් මේ ගැන දැන ගන්න.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ක්‍රියාත්මක වන්නේ අර්ධ-ජනාධිපති රාමුවක් තුළ වන අතර එහිදී ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අගමැතිවරයෙකු සහ අගමැතිවරයා විසින් යෝජනා කරන ලද කැබිනට් මණ්ඩලයක් සමග වැඩ කරන අතර ජනාධිපතිවරයා විධායක බලයක් දරයි.

ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබයි. පස් අවුරුදු කාලයක් ධූරය දරයි. 
පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 196 දෙනෙකු ජනතාව විසින් මහ මැතිවරණයකදී ඍජුව ම තෝරා පත් කර ගනු ලබන අතර එවන් මහ මැතිවරණයකදී තරග වදින එක් එක් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම ඔවුන් අතර ලබා ගත් ඡන්ද ගණනට අනුපාතිකව ඉතිරි ආසන 29 ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර වශයෙන් හිමිවෙයි.

තවත් තොරතුරු ඉදිරි දින වලදී...

මූලාශ්‍රය: බීබීසී සිංහල

#GeneralElection2024 #SriLankaVotes #Parliament 
#SriLankaDecides #Election 
#RVASinhala