අප වෙරිටාස් සමඟින් බැඳී සිටි ආදරණීය සොයුර හමුවේ දිනක ඒ ලස්සන ලොවෙහි අප !
ජැක්සන් ඇන්තනී නම් වූ ඔබ
විටෙක වේදිකා - ටෙලිනාට්‍යය - ගුවන් විදුලි ශිල්පියෙකි,
විටෙක ගායන ශිල්පියෙකි,
විටෙක චිත්‍ර ශිල්පියෙකි,
විටෙක ලේඛකයෙකි,
විටෙක ගවේෂකයෙකි,
විටෙක රංගධරයෙකි,
විටෙක මහා සිනමාකරුවෙකි,
ඒ වගේම මහා සන්නිවේදකයෙකි,
ඇත්තෙන්ම ඔබ අපට දැවැන්තයෙකි,
එහෙත් ඒ සැම අත්හැර දමා
ඔබ සගමගට අවතීර්ණ වී හමාරය.
ඉදින් පතනෙමු ඔබට මොක් සුව
අපගේම සොයුරාණෙනි !
#rvasinhala #signislanka #srilankancatholic #jacksonanthony #anthony #jackson #funeral #catholic #youth #media #filmindustries #announcer #artist