සසුන් පිය සටහන් සසුන් පිය වදන් 2024 ජනවාරි 23 "අපි විශ්වාසයකින් තොරව යමක් ආරම්භ කළොත්, පටන් ගැනීමේදීම එම කාර්යයෙන් අඩක් අසමත් වන අතර අපගේ හැකියවන් ද වැළලී යා හැකිය." -ෆ්‍රැන්සිස් පාප්තුමන්
සසුන් පිය සටහන් සසුන් පිය සටහන් 2024 ජනවාරි 23 "ජීවිතය ක්‍රමක්‍රමයෙන් තාක්ෂණය මගින් සකස් කරන ලද තත්ත්වයන්ට යටත් වීමට පත් වී තිබේ.” -ෆ්‍රැන්සිස් පාප්තුමන්
සසුන් පිය සටහන් සසුන් පිය සටහන් 2024 ජනවාරි 21 “කාන්තාවන්ට අපට කියන්නට බොහෝ දේ ඇත. කාන්තාවන්ට දේවල් වෙනස් කෝණයකින් දැකීමේ හැකියාව ඇත. පිරිමි අපට තේරුම් ගත නොහැකි ප්‍රශ්න කාන්තාවන්ට ඉදිරිපත් කළ හැකිය." -ෆ්‍රැන්සිස් පාප්තුමන්
සසුන් පිය සටහන් සසුන් පිය සටහන් 2024 ජනවාරි 20 "මුළු ලෝව තුළ සහෝදරත්වය ඇති වේවායි යාඥා කරමු. සභාව තුළ අද අප ආරම්භ කරන මෙම ධර්ම දූත ගමන ඒ සඳහා ඵලදායී වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි." -ෆ්‍රැන්සිස් පාප්තුමන්
සසුන් පිය සටහන් සසුන් පිය සටහන් 2024 ජනවාරි 19 "අපි සාමය උදෙසා යාච්ඤා කරමු, අපි එය අපේම නිවෙස්වලින් ආරම්භ කරමු." -ෆ්‍රැන්සිස් පාප්තුමන්
සුරුවිරු මඟ හංගේරියාවේ ශුද්ධ වූ මාග්‍රට් මුනිවරිය අද දින සුදුවර චරිතයෙන් ජනවාරි 18වන දිනට මංගල්‍යය යෙදෙන හංගේරියාවේ ශුද්ධ වූ මාග්‍රට් මුනිවරිය ගැන කතා කරමු.
සසුන් පිය සටහන් සසුන් පිය සටහන් 2024 ජනවාරි 18 “සමහර වෙලාවට අපි කළ යුතු දේ අපි දන්නා නමුත් එය කිරීමට අපට ධෛර්යයක් නැත. ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාසය තබමින් තීරණ ගන්නා ආකාරය අපි මරියතුමියගෙන් ඉගෙන ගනිමු.” -ෆ්‍රැන්සිස් පාප්තුමන්
සසුන් පිය සටහන් සසුන් පිය සටහන් 2024 ජනවාරි 17 “ධර්මදූතවරයෙකු කිසි විටෙකත් අවමංගල්‍යයකට ගොස් ආපසු පැමිණි කෙනෙකු මෙන් නොවිය යුතුය.” -ෆ්‍රැන්සිස් පාප්තුමන්
සසුන් පිය සටහන් සසුන් පිය සටහන් 2024 ජනවාරි 16 “අවුෂ්විට්ස් සිර කඳවුර අතිමහත් දුක් විඳීමේ වේදනාවෙන් මොර දෙයි. මිනිසුන් අතර ගෞරවය, සාමය හ සහෝදරත්වයේ අනාගතයක් ඉල්ලා සිටියි.” -ෆ්‍රැන්සිස් පාප්තුමන්
සුරුවිරු මඟ ශුද්ධ වූ නීනා මුනිවරිය අද දින සුදුවර චරිතයෙන් ජනවාරි 15වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ නීනා මුනිවරිය ගැන කතා කරමු.