සසුන් පිය සටහන් 2024 නොවැම්බර් 12
සසුන් පිය සටහන්
"මෙය අපගේ ජීවිත සඳහා කෙතරම් සුන්දර ඇදහිල්ලක් ද:
දෙවියන් වහන්සේගේ දයාව!
දෙවියන්වහන්සේ අප කෙරෙහි දක්වන ප්‍රේමය
ඉතා ශ්‍රේෂ්ඨය, ගැඹුරුය; එය නොවරදින ආදරයකි.
සෑම විටම අපව අතින් අල්ලාගෙන අපට සහාය දෙන,
අපව ඔසවාගෙන ඉදිරියට ගෙන යන ආදරයකි."
-ෆ්‍රැන්සිස් පාප්තුමන්
#PopeFrancis #PopeQuotes #RVASinhala
'RVASinhala' face book,Instagram,Twitter පිටුව like කරන්න,comment කරන්න,share කරන්න,
YouTube චැනලය Subscribe කරන්න.ස්තූතියි...!