සසුන් පිය සටහන් 2024 ජූලි 10
සසුන් පිය සටහන්
"ආදරය එකිනෙකා අතර
රඳා පවතිනු ලබන්නේ
අසම්පූර්ණකම,
සමාව අයැදීම සහ
ආදරය කරන පුද්ගලයාගේ
සීමාවන් හමුවේ
නිහඬව සිටීම යන කාරණා
අත්දකින තරමටය."
-ෆ්‍රැන්සිස් පාප්තුමන්
#PopeFrancis #PopeQuotes #RVASinhala
'RVASinhala' face book,Instagram,Twitter පිටුව like කරන්න,comment කරන්න,share කරන්න,YouTube චැනලය Subscribe කරන්න.ස්තූතියි...!