සසුන් පිය සටහන් 2024 ඔක්තෝබර් 20
සසුන් පිය සටහන්
"අද සංස්කෘතියේ
ලොකුම දරිද්‍රතාවය නම්
තනිකමයි.
මිනිසුන්ගේ ජීවිතවල
දෙවියන් වහන්සේ
නොමැතිකමේ සහ
සබඳතාවල අස්ථාවරත්වයේ
ප්රතිඵලයයි."
-ෆ්‍රැන්සිස් පාප්තුමන්
#PopeFrancis #PopeQuotes #RVASinhala
'RVASinhala' face book,Instagram,Twitter පිටුව like කරන්න,comment කරන්න,share කරන්න,
YouTube චැනලය Subscribe කරන්න.ස්තූතියි...!