සසුන් පිය සටහන් 2023 ඔක්තෝබර් 10
සසුන් පිය සටහන්
"කුරුසියේ
නිහඬ බව තුළ,
ආයුධවල ඝෝෂාව
නතර වන අතර
සංහිඳියාවේ, සමාව දීමේ,
සංවාදයේ සහ
සාමයේ භාෂාව
කතා කරයි."
-ෆ්‍රැන්සිස් පාප්තුමන්
#PopeFrancis #PopeQuotes #RVASinhala
'RVASinhala' face book,Instagram,Twitter පිටුව like කරන්න,comment කරන්න,share කරන්න,
YouTube චැනලය Subscribe කරන්න.ස්තූතියි...!