නැසීගිය සියලු විශ්වාසිකයන් සිහිපත් කරන මළවුන්ගේ මංගල්‍යය

නැසීගිය සියලු විශ්වාසිකයන් සිහිපත් කරන මළවුන්ගේ මංගල්‍යය
නොවැම්බර් 02

අප අතරින් වියෝවී ගිය, එහෙත් අපගේ හදවත්වල සදානුස්මරණීය මතකයන් ඉතිරි කර ගිය අපගේ ආදරණීයයන් මෙන්ම සියලු විශ්වාසිකයන් අද දින අපි විශේෂයෙන් සිහිපත් කරමු.

#AllSoulsDay #මළවුන්ගේමංගල්‍යය #CommunionOfSaints #FaithAndHope #CatholicChurch #PrayForTheDead #EternalRest #RVA #rvasinhala

Sinhala survey popup image