ව්‍යංගී - කවුළු පියන් පත්..... ( Kaulu Piyan Path )

කවුළු පියන්පත් වහන්න සඳළුතලාවේ

ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ

කවුළු පියන්පත් වහන්න සඳළුතලාවේ

ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ

විලක දුරක මල් පිපුනේ අපට නොවේමැයී

ඔරුපාරු ඇවිත් බලා යාවි විල් දිය ගැඹුරුයි

මල් සුවඳ උරා ඇදී යන්නෙ ඹමරුන් කෝමැයි

සඳලුතලාවට පැල්පත දුර නම් බෝමැයි.....

#rvasinhala #Ressurection #RadioVeritasAsia #RVASinhala #mothermarry #mothermarryexhibition #frsisil #srilankancatholic #catholic #catholicmedia #media #srilankanyouth #prayforus #reflection #dailygospel #music #musiclovers #songs #meaning #lovers #motherslove #love #ladune #songs #patachara #chandramandale #magepunchirosamale #songs #obadutuemuldine #newsongstatus #oldsongshit #thuthigeethikavaka #bomaluwe #sanathnandasiri #kandulaithin #keerthipasquel #gahakamalpipila #karunathnadivulganage #apikaurdu #wayo #kawiyaoba #mululowama #pipunumale #abhisheka #mathaka #shihan_mihiranga #mithurekuvageadre #muthukuda #sigirigeeyak #malatarenuse #asuwedakaurun #apiathata #victorrathnayake #denuwara #obesinalanga #shashikanisansala #atheethayasihinayakpamanai #obagavamamainnemi #salalihiniyo #nelaganumata #sunirasumanga #gunadasakapuge #hanthane #sandakinithi #karakenarode #edwardjayakody #umalithilakarathana #sankadineth #obagindaradalupirichcha #poojasanaye #nandamalini #kaulupiyanpath #kasunkalhara