මහ මැතිවරණය 2024 - තව දින 04යි.
මහ මැතිවරණය 2024 - තව දින 04යි.
ඡන්දය දෙන්න කලින් මේ ගැන දැන ගන්න.
මන්ත්‍රී ධූර බෙදී යන ආකාරය:
පාර්ලිමේන්තුවේ මුළු ආසන ගණන - 225
ඍජු මහජන ඡන්දයෙන් - 196 + ජාතික ලැයිස්තුවෙන් - 29
මැතිවරණ කොට්ඨාස මට්ටමින් - 160 + පළාත් මට්ටමින් - 36 (පළාතකට මන්ත්‍රී ධූර 4 බැගින්)
මහ මැතිවරණයේදී මැතිවරණ කොට්ඨාස මට්ටමින් මන්ත්‍රීවරුන් 160 දෙනෙකු තෝරා පත් කර ගන්නා අතර (මැතිවරණ කොට්ඨාස 22ක් ඇති අතර ඒවා මැතිවරණ දිස්ත්‍රික්ක ලෙස ද හඳුන්වයි) අතර තවත් මන්ත්‍රීවරුන් 36 දෙනෙක් පළාත් පදනමින් තෝරා පත් කර ගැනෙති.
මීට අමතරව එක් එක් දේශපාලන පක්ෂ ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව අනුව ඔවුන්ට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 29ක් සඳහා මන්ත්‍රීවරුන් පත් කරනු ලබන්නේ, ඒ ඒ පක්ෂ හිමිකර ගන්නා ප්‍රසාද මන්ත්‍රී ආසන සංඛ්‍යාව අනුව ය.
බහුතර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා දේශපාලන පක්ෂයක් මන්ත්‍රී ආසන 113ක් හිමිකර ගත යුතු වේ.
තවත් තොරතුරු ඉදිරි දින වලදී...
මූලාශ්‍රය: බීබීසී සිංහල
#GeneralElection2024 #SriLankaVotes #Parliament
#SriLankaDecides #Election
#RVASinhala