" ලගින්ම ඉන්න කෙනෙක් " නෙල්සන් කන්නන්ගර නාට්‍ය නිර්මාණයක්
දෙසැම්බර් 08 වන දා 3. 30 ප. ව. සහ 6. 30 ප. ව. මීගමුව ආවේ මරියා ශ්‍රවණාගාරයේ දී. ඔබත් එන්න පවුලේ අය සමග.... පවුලත් සමග එකට සිට නැරඹිය යුතුම නාට්‍ය නිර්මාණයක් නෙළුම්පිටිය සාන්ත පාවුළු දහම් පාසැලේ ඉදිරිපත් කිරීමක්....
#RVASinhala #stagedrama #srilankancatholic #stagedrama #family 'RVASinhala' face book,Instagram,Twitter පිටුව like කරන්න,comment කරන්න,share කරන්න,YouTube චැනලය Subscribe කරන්න.ස්තූතියි...!