මාසික කැපකිරීම්

මාසික කැපකිරීම්

වසරේ සෑම මාසයකම විශේෂ භක්ති අභ්‍යාස සිදු කිරීම කතෝලික සම්ප්‍රදායික චාරිත්‍රයකි. සෑම මාසයකම සාමාන්‍යයෙන් කරන කැපකිරීම් භක්ති අභ්‍යාස සඳහා මග පෙන්වයි.

• ජනවාරි - ජේසුස් වහන්සේගේ ශ්‍රී නාමය
• පෙබරවාරි - ශුද්ධ වූ පවුල
• මාර්තු - ශුද්ධ වූ ජුසේ මුනිඳුන්
• අප්‍රේල් - දිව්‍ය සත්ප්‍රසාදය
• මැයි - කන්‍ය මරියාවන්
• ජූනි - ජේසුස් වහන්සේගේ දිව්‍ය හෘදය
• ජූලි - ජේසුස් වහන්සේගේ ශ්‍රී රුධිරය
• අගෝස්තු - මරිය තුමියගේ නිර්මල හෘදය
• සැප්තැම්බර් - වික්ෂෝප මාතාව
• ඔක්තෝබර් - ශුද්ධ වූ ජපමාලය
• නොවැම්බර් - ශුද්ධගිනිස්ථානයේ ආත්මයන්
• දෙසැම්බර් - මරිය තුමියගේ නිර්මල පිළිසිඳීම

මූලාශ්‍රය :
මාසික කැපකිරීම් - මගේ කතෝලික මූලාශ්‍රය (Monthly Dedications—My Catholic Source)

#Catholic #MonthlyDedications
#RVASinhala

'RVASinhala' Facebook, Instagram, X, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!