දේව මාතාවන්ගෙන් වැටුණු කිරි බිඳුවකින් සුදුවුණු කිරිගල් ගුහාව

දේව මාතාවන්ගෙන් වැටුණු කිරි බිඳුවකින් සුදුවුණු කිරිගල් ගුහාව පිළිබඳව යි අද ශුද්ධ වූ දේශයේ පා සටහන් තුළින් ඔබ ගෙන යනු ලබන්නේ ..

අධීක්ෂණය : ගරු හේමන්ත පෙරේරා පියතුමා

පිටපත : ශාන්ත සිරි පතිරණ

කථනය : ලිමලි මෙල්කා

සංස්කරණය : මහේල ලෝව්

සම්මානනීය ප්‍රවීණ ලේඛක කැලිස්ටස් ජයමාන්න ගේ "රටින් රට පිටෙන් පිට" කෘතිය ඇසුරිනි..

'RVASinhala' face book,Instagram,Twitter පිටුව like කරන්න,comment කරන්න,share කරන්න,YouTube චැනලය Subscribe කරන්න.ස්තූතියි...!