ජේසු සමිඳුන් ලොව දිනු බෙත්ලෙහෙම

ජේසු බිළිඳුන් ලොව දිනූ දාවිත් රජුගේ නුවර වූ බෙත්ලෙහෙම් පුරවරයට යි අද ශුද්ධ වූ දේශයේ පා සටහන් තුළින් ගමන් කරන්නේ..

අධීක්ෂණය : ගරු හේමන්ත පෙරේරා පියතුමා

පිටපත සහ කථනය : ශාන්ත සිරි පතිරණ

සංස්කරණය : මහේල ලෝව්

සම්මානනීය ප්‍රවීණ ලේඛක කැලිස්ටස් ජයමාන්න ගේ "රටින් රට පිටෙන් පිට" කෘතිය ඇසුරිනි..

'RVASinhala' face book,Instagram,Twitter පිටුව like කරන්න,comment කරන්න,share කරන්න,YouTube චැනලය Subscribe කරන්න.ස්තූතියි...!