අද ආගමන සමයේ සිව්වන ඉරිදා: ආදරය

අද ආගමන සමයේ සිව්වන ඉරිදා: ආදරය
අද ආගමන මල් කළඹේ අවසාන දම් පැහැ ඉටිපන්දම දල්වයි. 
අපි අපගේ ගැලවුම්කරුවාගේ උපත එනතෙක් බලා සිටින විට යාච්ඤාවේ සහ පසුතැවීමේ අවසාන සතිය සලකුණු කිරීම සඳහා අවසාන දම් පැහැති ඉටිපන්දම දල්වන්නෙමු. මෙදින අපට මතක් කර දෙනුයේ දේවදූතයෝ සුරලොව දෙවිදුන්ට මහිමයත්, මිහිපිට ජනතාවට සාමයත් වේවායි කියා ප්‍රාර්ථනා කරපු ගීතයයි. මෙම "දේවදූතයන්ගේ ඉටිපන්දම" ආදරය සංකේතවත් කරයි. දෙවියන් වහන්සේ ආදරය බව එය අපට මතක් කර දෙයි.

#Advent #December
#RVASinhala

'RVASinhala' Facebook, Instagram, Twitter පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!