දිවියට වදනක් -මතකයන්
දිවියට වදනක් -මතකයන්
මතකයන්
සෑම විටම විශේෂයි..!
සමහර වෙලාවට
අප සිනා වෙනවා
අප හඬපු දවස්
මතක් වෙලා..!!
ඒ වගේම
අප සිනාසුණ
දවස් මතක් වෙලා
අඬනවා...!!
ඒක තමයි ජීවිතය.
#ThoughtOfTheDay #Quotes #Reflection #RVASinhala
'RVASinhala' face book,Instagram,Twitter පිටුව like කරන්න,comment කරන්න,share කරන්න,
YouTube චැනලය Subscribe කරන්න.ස්තූතියි...!