Radio Veritas Asia Buick St., Fairview Park, Queszon City, Metro Manila. 1106 Philippines | + 632 9390011-15 | +6329390011-15
අද වෙසක් පුර පසළොස්වක පොහොය දිනයයි.
Friday, May 05, 2023
ලෝ වාසී බෞද්ධයින්ට ඉමහත් වැදගත් දිනයක් වන අද තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල එනම් උත්පත්තිය, බුද්ධත්වයට පත් වීම සහ පරිනිර්වාණය සිදුවූ වෙසක් පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. මීට අමතරව සිදුහත් බෝසතුන් දීපංකර බුදු හිමියන්ගේ පාද මූලයේ දී නියත විවරණ ලද්දේත්, බුදුන් වහන්සේගේ තුන්වෙනි ලංකා ගමන සිදුවූයේත්, එම ගමනේදී සමනොළ ගිරි සිරස මත බුදු සිරිපා සටහන් තැබීමත්, විජය කුමරුන් ලක්බිමට පැමිණීමත් මෙදින සිදු වූ විශේෂිත සිදුවීම් ලෙසින් ශාසන ඉතිහාසයෙහි සඳහන් වේ...
#PoyaDay #MedinPoya #RVASinhala
'RVASinhala' face book,Instagram,Twitter පිටුව like කරන්න,comment කරන්න,share කරන්න,YouTube චැනලය Subscribe කරන්න.ස්තූතියි...!
Add new comment