BCI Campus උපාධි පිරිනමන ආයතනයක් බවට නිල වශයෙන ් න ිවේදනය කෙරේ

මීගමුව ප‍්‍රදේශයේ පිහිටි ප‍්‍රම ුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන බී.සී.අයි කැම්පස් 
පසුග ිය නොවැම්බර් 30 වැනි දින කොළඹ අගරදගුරු නිවසේදී පැවති මාධ්‍ය හමුවකදී සිය නව උපාධි
පාඨාමාලාවන් හඳුන ්වාදීමට කටයුතු කළේය. මෙම මාධ්‍ය හමුව BCI ආයතනය නිර්මාතෘ/ක ුලපති කොළඹ
අගරදගුරු තැන්පත් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, ඊක්‍ෂ ආයතනයෙහි අධ්‍යක්ෂක/උප
කුලපති ගරු ක්වින්ටස් ප‍්‍රනාන්දු පියතුමාගේ ප ‍්‍රධානත්වයෙන ් පැවත්විණි.
මෙම මාධ්‍ය හමුවේදී අධ්‍යාපන අමාත්‍යාංශය විසින ් 2020 නොවැම්බර් 9 වැනි දින ප‍්‍රකාශ කරන ලද
(2201/4* අති විශේෂ ගැසට් නිවේදනය හරහා BCI ආයතනය උපාධි ප‍්‍රදානය කරන ආයතනයක් ලෙසින්
නිල වශයෙන් නම් කෙරී ඇති බව නිවේදනය කෙරිණි. එ ් අනුව BCI ආයතනය විසින් දැන් ව්‍යාපාර
කළමනාකරණ ගෞරව උපාධිය (Bachelor of Business Management (BBM) Hons) සහ තොරතුරු තාක්ෂණ
ගෞරව උපාධිය (Bachelor of Information Technology (BSc.) Hons) සිසුන ් වෙත පිරිනමනු ලබන අතර එම
පාඨාමාලා සඳහා ඇතුළත් වන පළම ු සිසුන් කණ්ඩායම් සඳහා අධ්‍යයන කටයුතු 2021 ජනවාරි මසදී
ආරම්භ කෙරෙනු ඇත.
 
මීගමුව බ ෝලවලාන 16වන බ නඩික් ශුදබධෝත්තම පිය උසස්අධයාපන ආයතනය රජය විසින් විබ ්ෂ
ගැසට් පත්‍රයක් යටබත් වි ්ව විද්‍යාල උපාධි පිරිනමන ආයතනයක් වට පත් බෙරුණු ව එම ආයතනබේ
අති උතුම් මැල්ෙම් ොදිනල් රංජිත් හිමිපාණන් විසින් ප්‍රො යට පත් ෙරනා ලදී.

 

Add new comment

3 + 1 =