2021 මාර්තු 23

ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියෝ අපවත් වූහ.88 හැවිරිදි උන් වහන්සේ කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වී ඇත.1933 ජනවාරි 23 දින උපත ලද එහිමියන් පැවිදි දිවියට ඇතුළු වූයේ 1948 වසරේදීය.

අග්ගමහාපණ්ඩිත කොටුගොඩ ධම්මාවාස සමස්ථ ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ස්වාමීන් වහන්සේ

ඔබවහන්සේට අමා නිවන් සුව පසක් වේවා!

Add new comment

3 + 0 =