පැරාලිම්පික් ඉතිහාසයේ ප්‍රථමවරට ශ්‍රී ලංකාවට රන් පදක්කමක්...ලෝකඩ පදක්කමක් ද එක් වෙයි.

පැරාලිම්පික් ඉතිහාසයේ ප්‍රථමවරට ශ්‍රී ලංකාවට රන් පදක්කමක්...ලෝකඩ පදක්කමක් ද එක් වෙයි.

ටෝකියෝ පැරාලිම්පික් උලෙළේ F46 කාණ්ඩය යටතේ පැවති පිරිමි හෙල්ලය විසිකිරිමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට,මීටර 67.79ක දක්ෂතාවයක් දක්වමින් දිනේෂ් ප්‍රියන්ත හේරත් හට හිමිකර ගැනීමට සමත් විය.

තවද,පිරිමි හෙල්ල විසිකිරිමේ F64 ඉසව්ව නියෝජනය කල සමිත දුලාන් කොඩිතුවක්කු එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.

රේඩියෝ වෙරිටාස් අපගේ සුභාශිංසනය..!

 

Add new comment

2 + 5 =