PRAY FOR MYANMAR

වර්තමානයේ මියන්මාරයේ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදය සාමකාමීව සමථයකට පත්වී රට සාමය හා සෞභාග්‍ය කරා ගෙනයාමට ජන නායකයන්ට හැකිවේවා යන්න වෙරිටාස් අපගේ පැතුමයි.

#Myanmar

#RVASinhala | #RVA

Add new comment

13 + 1 =