විශේෂ මාධ්‍ය නිවේදනය...

විශේෂ මාධ්‍ය නිවේදනය...

ලොවම අවධානමක පසුවන මේ තීරණාත්මක මොහොතේ හැකිතාක් නිවෙස් තුළම රැඳී සිහියෙන් කටයුතු කරමු. ඔබේ සුළු ක්‍රියාවෙන් අප රට ද ශ්‍රී ලාංකීය ජාතිය ද බේරා ගන්න ඔබට දායක විය හැකියි.

⭕ ඇඳිරි නීතිය ඉවත් කළ විට...,

⏺️ අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් නිවසෙන් බැහැර වන්න.
⏺️ ඔබ පිටතට යනවානම්, හැකිතරම් මීටරයක දුරින් සිටීමට උත්සාහ කරන්න.
⏺️ මුහුණු ආවරණ පළඳින්න.
⏺️ සැමවිටම දෑත් පිරිසිඳු කරගන්න.
⏺️ නිවසට පැමිණි වහාම පිරිසිඳු වන්න.

⭕ නිවසේම රැඳෙන්න.

#STAYHOME | #RVANEWS
#UNITEDWESTAND #COVID19
#CORONAVIRUS
#RVASINHALA

Add new comment

5 + 12 =

Please wait while the page is loading