Apply today ~ Director Tomorrow 2020 ~

මෙවරත් සිග්නීස් සම්මානයකට හිමිකම් කියන්න ඔබටත් අවස්ථාව.
ඔබේ නිර්මාණ හැකි ඉක්මනින් අප වෙත වෙත ලැබෙන්නට සලස්වන්න.

*අතීශයින්ම නවක අධ්‍යක්ෂකවරුන්ට පමණයි.

*කොන්දේසි සහිතයි.

O නවක අධ්‍යක්ෂකවරයාගේ ස්වතන්ත‍්‍ර නිර්මාණයක් විය යුතුයි.
O නිර්මාණය නවක අධ්‍යක්ෂකගේ ප‍්‍රථම හෝ පළමු නිර්මාණ 5 අතරින් එකක් විය යුතුයි.
O ඉල්ලූම්කරු ක්ෂේත‍්‍රයේ වෘත්තීය අධ්‍යක්ෂකවරයෙකු නොවිය යුතුයි.
O මින්පෙර 'Director Tomorrow' සම්මානයට පාත‍්‍ර නොවූවෙක් විය යුතුයි.
O කෙටි චිත‍්‍රපටය 2017 ජනවාරි සිට 2020 මාර්තු මස දක්වා කාලය තුළ නිපදවූවක් විය යුතුයි.
O කාලය විනාඩි 2 - 15 දක්වා වේ.
O වීඩියෝවේ පරිමාණය 16:9 හෝ 4:3 විය යුතුය.
O ප‍්‍රදර්ශනය සදහා කරනු ලබන අඩි 12 ක පළල ප‍්‍රක්ෂේපණයන් හීදී විශේෂ ප‍්‍රයෝගයන් හැරුණුකොට රූප මාලා වල පික්සල් නොදිස් විය යුතුයි.
O හඩ පට ඇතිව හෝ නැතිව නිර්මාණ සිදුකල හැක.
O විදේශයක කල දර්ශන රූ ගැන්වීම හැර, විදේශීය ආයතන වල ශිල්ප භාවිතයෙන් නිම කර ඇති කෘතීන් සම්මාන සදහා සලකනු නොබැලෙයි.
O ඔබගේ චිත‍්‍රපටය ඇතුළත්DVD පිටපත් 3ක් මෙම අයදුම්පත සමග අප ආයතනයට පැමිණ බාර දිය යුතුයි.
O කෙටි චිත‍්‍රපටය ප‍්‍රචාරය හා තිරගත කිරීමේ පූර්ණ අයිතිය අප ආයතනයට ලබා දිය යුතුයි.
O අවසාන වටයට තේරී පත් වන නිර්මාණ 15 පිළිබඳ ප‍්‍රචාරණයට පෙර එම නිර්මාණයේ නිවැරදිතාවය නැවත විමසා බලා අධ්‍යක්ෂක වෙත යැවෙන ලිපිය හෝ විද්‍යුත් ලිපිය තහවුරු කළ යුතුයි.
O කෙටි චිත‍්‍රපට තරගය සදහා නිර්මාණ ඉදිරිපත්කිරීම නිර්මාණයේ හිමිිකරු විසින් සිදුකළ යුතුයි.

APPLICATION DOWNLOAD LINK: https://bit.ly/3cWUiJN

#SIGNIS2020 | #SIGNISSalutation2020
#DirectorTomorrow #SIGNISShortFilmFest

Add new comment

5 + 14 =

Please wait while the page is loading